Login for faster access to the best deals. Click here if you don't have an account.

Bajaj Discover 100cc

May 31st, 2025 at 19:37   Motorcycle   Kadawatha   5 views Reference: 3940

Location: Kadawatha

Price: Negotiable


Bajaj Discover 100cc 🏍️
🔸පදින්න ගන්න සුපිරියක් සොයන්නෙකුට වටිනවා👌
🔸YOM / YOR 2011
🔸First Owner (Personal used)
🔸Original Petrol Tank Original Paint (No repair) 💯👌
🔸Top Condition. Photo වල තියෙන තත්වයේම ඇත.👌
🔸Engine Performance ඉතා හොදයි👌
🔸Running 💯👌
🔸ඔයිල් පිච්චෙන්නෙ නැ, දුම දාන්නෙ නැ, සද්ද බද්ද මොකුත් නැ. Original smooth sound💯👌
🔸Battery 💯👌
🔸Selfstart, Meter, Lights, Horn සියල්ල වැඩ.
🔸New Back Tyre
🔸New Engine oil
🔸New Air Filter
🔸Full Service එකක් කරලා තියෙන්නෙ
🔸Fork එකේ ඇද මොකුත් නැ. 💯👌
🔸Shock absorbers Good💯👌
🔸Original Chassis දිරුම් නැත.💯👌
🔸Carburetor හොදයි, තෙල් වැඩ කරනවා සුපිරියට 💯👌
🔸License insurance updated to April of 2026
🔸All documents clear (Original CRV, ID copy, Transfer papers)
🔸දැනට ලීසිං නැත. අවශ්ය නම ගම්පහ කොළඹ දිස්ත්රික්ක තුල ස්ථීර පදිංචි අයට ලීසිං පහසුකම් ලබාදිය හැකිය.
🔸මූලික ගෙවීම Rs.125,000/-
👉ඇවිල්ලා Test ride චෙක් කරලා බලන්න.
👉පරික්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැකිය
👉Location - Kadawatha (කඩවත ගණේමුල්ල පාර) 0️⃣7️⃣7️⃣8️⃣8️⃣1️⃣0️⃣1️⃣6️⃣7️⃣
👉Call for details 0778810167

Additional Details

Make (Brand)
Bajaj
Model
Discover
Condition
Registered (Used)