Login for faster access to the best deals. Click here if you don't have an account.

ISUZU LORRY

Mar 10th, 2025 at 18:25   Lorry / Tipper   Anuradhapura   6 views Reference: 914

Location: Anuradhapura

Price: ₨.2,980,000


මෙම ලොරි රතය ඉතාමත් අනර්ග දාවන තත්වයෙ ඇති ලොරියකි...

මිල ගනන් කතා කර ගත හැක !!

ENGINE - 100%

BODY - 100%

TYRE - 80%

POWER SHUTTER

POWER STEERING

අනතුරු කිසිවක් නැත

කිසිදු අඩු පාඩුවක් නැත

තනි පාවිච්චිය

දෙවන අයිතිකරු

දිරුම් කිසිවක් නැත

හිරූම අනතුරු නැත

සියලුම අමතර කොටස් 100% original පමණක් බාවිත කරන ලදි..

ලයිසන් ඉන්ශුරන්ස් අලුත්

ඉතා හොද තත්වයෙ ලොරියක් සොයන්නෙක් අමතන්න...

අඩු දාවනය / අඩු බර පැටවීම

ඉතාමත් ලොකු මුදල් අවශතාවක් මත විකුණනු ලබයි...

හුවමාරු නොසලකයි..

අනුරාදපුර ( සාවස්ථ පුර)

0- 7 ( සංජීව)

0-7-7 4-4-0- 6-9-6-9

Additional Details

Make (Brand)
Isuzu
Model
LORRY
Condition
Registered (Used)
Features:
Power Steering
Power Window