Login for faster access to the best deals. Click here if you don't have an account.

MICRO PANDA CROSS 2014

Mar 12th, 2025 at 21:01   Cars   Kandy City   8 views Reference: 948

Location: Kandy City

Price: ₨.2,995,000


MICRO PANDA CROSS 2014 1ST OWNER.

RS. 2995,000/- 40,000 KM ONLY.

කරුනාකර මෙම දැන්වීම දෙවරක් කියවා හොදම ප්‍රදර්ශනාගාර තත්වයෙන්ම පවතින වාහනයක් සොයන මහතකු දුරකථන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න.

ග්‍රාමනිලදාරීතුමියක් කෙටි ගමන් සදහා තනි පාවිච්චිකල බ්‍රෑන්ඩ්නිව් ශෝරූම් තත්වයේ ඇති කාර් රතය.

ඇතුලත මුල් පොලිතින් පවා ඇත.

තීන්තදශමයක්වත් දෙවැනිව ගසා නොමැත.

100% ක් ඔරිජිනල් පේන්ට්.

අඩුම අඩු දාවනය. පරන දුම් වාර්තා ඇත.

අන් ටච් ස්පෙයාවීල්. අමතර ටයරය බාවිතා කර නොමැත.

100% ACCIDENT FREE ORIGINAL PAINT.

ALL MAINTAINED RECORDS AND EMITION REPORTS AVAILABLE. LOW MILEAGE.

FULLY LODED CAR..

බ්‍රෑන්ඩ්නිව් වාහනයක් සොයන්නෙකුට සුදුසු වේ.

පවතින වෙලදපොල මිල අනුව සාධාරණ අඩු මිලක්.

BODY 🚗 ENGINE ⚙️ INTERIOR GOOD.

FULL AMOUNT ONLY 2995,000/-

ඔරිජිනල් පොත සහ සම්පූර්ණ ඔරිජිනල් මුල් ලියකියවිලි.

ලීසින් නොමැත.

දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 2995,000/-

ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 7 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.

(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 23 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)

ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්‍රල් ලීටරයට 16, 17 කිලෝමීටර් වැඩ.

ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.

ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.

ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.

ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.

(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )

Additional Details

Make (Brand)
Micro
Model
PANDA CROSS
Manufactured Year
2014
Condition
Registered (Used)
Mileage
40,000 Km