Mini Tractor
Mar 28th, 2025 at 08:35 Tractor Malabe 62 views Reference: 1592₨.325,000
Location: Malabe
Price: ₨.325,000
ගොඩට මඩට ඉතා සරිලන කුඩා ප්රමාණයේ අත් ටැක්ටර් අපෙන් තොග වශයෙන් ලබා ගත හැක.
අඩු පෙට්රල් ප්රමාණයකින් වැඩි කාර්යක්ෂමතාවයක් මෙම අත්ට්රැක්ටර් මගින් ලබාගත හැක.
බඩ ඉරිගු , මිරිස් , වී , හේන් , පොල් වගාවන් සහ අනිකුත් ඕනෑම වගා කටයුතු සඳහා මෙම ටැක්ටර යොදාගත හැක.
පෙට්රල් 1Lකින් පැය 1යි විනාඩි 50 ක් එක දිගට වැඩ කර ගත හැකිය.
ට්රැක්ටරය වටිනාකම රු. 325,000/=
කිලෝ ග්රෑම් 62 පමණ බරකින් යුතු මේ කුඩා මෙශින් එක අශ්ව බල 7කින් සමන්විත වේ.
ගොඩ ගොවිතැන සදහා මෙන්ම මඩ ගොවිතැන සදහා ඉතා යෝග්ය වේ.
තල කට්ටල 03 ක් ලබා දෙනු ලැබේ .
මෙයින් පස පෙරලීමට , කානු කැපීමට , සහ කුබුරු වැඩට යොදා ගත හැකියි .
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම අංකය අමතන්න 077 756 9754
සැලකිලිමත්වන්න ....
මෙම යන්ත්රය හා සමාන අනුකරණ යන්ත්ර මේ වන විට බොහොමයක් වෙළඳපොලේ ඇත . එම අනුකරණ යන්ත්ර මිලදී ගැනීමේදී ඉතා සැලකිලිමත්වන්න .
Mini Tractor for Sale
Mini Tractor for Sale
Additional Details
Make (Brand)
Other
Model
Mini Tractor
Condition
Brand New