Login for faster access to the best deals. Click here if you don't have an account.

Nissan March K10 Sport

May 31st, 2025 at 13:36   Cars   Kurunegala City   14 views Reference: 3931

Price: ₨.11.75


Nissan March K10 Sport
ෆිනැන්ස් කරලා ගන්නවනම් අතට ලක්ශ 5.25/=
මුළු මුදල ලක්ශ 11.75/=
Call - 0789602785
Location - Kurunegala
ටයර් Front - 100% Back 50%
ටයර් සයිස් 13 ජපන් ඇලෝවිල් දාලා තියෙන්නේ
එන්ජින් රනින් - 100%
New Engine Oil & Filter (full service done)
ඔරිජිනල් බිට් ජපන් සයිලන්සර්
රිමොට් කී
A/C වැඩ
Multifunction MP3 Player, Pioneer 4inch 2 speakers & Subwoofer දලා තියෙන්නේ
A/C දාලා පෙට්රල් ලිටරෙට16km - 17kmක් වැඩ
A/C නැතුව පෙට්රල් ලිටරෙට 18km - 20km වැඩ
බය නැතුව දුර ගමනක් යන්න පුලුවන් වාහනයක් ෆොටො වල තියෙන කන්ඩිශන් එ විදියටම තියෙන වාහනයක්
අතින් මුදල් ලැබෙන කාර් ත්රිවිල් බයික් මාරු කැමති

Additional Details

Make (Brand)
Nissan
Model
March
Condition
Registered (Used)