Login for faster access to the best deals. Click here if you don't have an account.

Nissan March

Mar 9th, 2025 at 15:08   Cars   Kurunegala   4 views Reference: 542

Location: Kurunegala

Price: ₨.975,000


Nissan March

මූලික ගෙවීම ලක්ශ 4.50/=

මුළු මුදල ලක්ශ 9.75/=

ෆිනෑන්ස් ලක්ශ 5.25ක් ගන්න පුළුවන්.

Call -

Location - kurunegala

ටයර් Front - 100% Back 75%

එන්ජින් රනින් - 100%

Panit 100%

New Engine Oil & Filter (full service done)

12 සයිස් ඇලෝ විල් දාලා තියෙන්නේ

USB Setup

ලිටරෙට 18km - 20kmක් වැඩ

බය නැතුව දුර ගමනක් යන්න පුලුවන් වාහනයක් ෆොටො වල තියෙන කන්ඩිශන් එ විදියටම තියෙන වාහනයක්

අතින් මුදල් ලැබෙන කාර් ත්‍රිවිල් බයික් මාරු කැමති.

Additional Details

Make (Brand)
Nissan
Model
March
Condition
Registered (Used)