Login for faster access to the best deals. Click here if you don't have an account.

Nissan Sunny B11

Mar 10th, 2025 at 10:01   Cars   Minuwangoda   9 views Reference: 810

Location: Minuwangoda

Price: Negotiable


❤️ නිසාන් Sunny B 11

❤️ 1984නිශ්පාදිත, 1987 ලියාපදිංචි

❤️ 14 - ××××

❤️ AC හොදටම වැඩ, පවර් මිරර් වැඩ

❤️ ,

❤️ ටයර් බැට්ට්‍රි හොදයි

❤️ ඇන්ජින් ඩිකි රූම් ඔරිජිනල් ප්ලේන්ට්

❤️ සියලු ගම් මූට්ටු ඇත

❤️ ස්පීඩ් මීටර් රිවස් ලයිට් සමග සියලු ලයිට් මීටර් වැඩ

❤️ මිනුවන්ගොඩ තියෙන්නේ

❤️ ටිං බොඩි

❤️ නිකල් බීඩින් සියල්ල ඇත

❤️ Original Book

❤️ All document clear

❤️ ලයිසන් ඉන්සුවරස් සියල්ල ඇත

❤️ඩෑශ්බෝඩ් ,අපෝස්ටින්,ශීට් ඔරිජිනල්

❤️ එන්ජින්, රනින් 100%💯

❤️ දිරුම් හදන්න පේන්ට් ගහන්න අවශ්‍ය නෑ,

❤️ ලීටර එකට කිලෝමීටර් 18 ක ධාවනය

❤️ ඔරිජිනල් තත්වයේ හොදම වාහනයක් හොයන අය පමණක් කරුණාකර අමතන්න

❤️ මේක ඒසී වැඩ කරන හොදම තත්වයේ කාර් රථයකි

Additional Details

Make (Brand)
Nissan
Model
Sunny B11
Condition
Registered (Used)
Features:
Power Mirror
Air Condition