Peugeot 405 GL
Mar 3rd, 2025 at 23:21 Cars Matara 5 views Reference: 50Negotiable
Location: Matara
Price: Negotiable
Engine වල කිසිම අඩු පාඩුවක් නෑ ඉතාමත් අනර්ඝ තත්වයේ ඇත
• කිසිම දිරුමක් නැත .Body වල කිසිම අව්ලක් නැත. කිසිම දිරුමක් නැත.ඉතාමත් අනර්ඝ තත්වයේ ඇත.සොයන්නෙකුත සුපිරියක්.
• Sentral Lock වැඩ , Power Steering , A/C , New Paint , Sencer , ඉතාමත් හොදට වැඩ , Dash Board සෑම Light එකක්ම වැඩ , Original Set Sound Systems හොදට වැඩ , Redio වැඩ.
• කියන්න කිසිම අඩු පාඩුවක් නෑ පොත් පත් Original , License Insurance Update To 2025
• Tyer 50% ක් පමණ ඇත.
• කිසිම අව්ලක් නෑ.නිවසේ පාවිච්චිය සදහා යොදා ගත් වාහනයකි.මුදල් හදිස්සියක් නිසා විකුණන්නේ .
• ඕන විදිහක ඇවිල්ල බලල Check කරල ගන්න පුලුවන්.ගැණුම් කරුවන් පමණක් කතා කරන්න.වාහනය හොදටම තියෙනවා.
• ගණන් කතා කර ගන්න පුලුවන් අම්බලන්තොට තියෙන්නෙ
• Tel -0776251754 / 0776290336
Additional Details
Make (Brand)
Peugeot
Model
405 GL
Fuel Type
Petrol
Transmission
Manual
Condition
Registered (Used)
Features:
Power Steering
Power Window
Air Condition