Piaggio Ape
Mar 4th, 2025 at 16:15 Three Wheel Gampaha 10 views Reference: 141Negotiable
Location: Gampaha
Price: Negotiable
සියලුම කේබල් අලුතින් දමා අලුත් ජැපන් මෝටර් හා clutch assey දමා ෆුල් සර්විස් කර ඇත.
එන්ජිම හා දාවනය සුපිරි
අලුත් ටයර්, නිරවුල් ලියකියවිලි, කොයිල් ස්ප්‍රින්ග්, හොද තත්ත්වයේ තිබෙන ටෙන්ට් එක හා සිට්..
අඩු පාඩු මුකුත් නැහැ
බැලුම්මහරදී වාහනය පරික්ෂා කර මිල ගණන සාකච්චා කර ගත හැකිය.
Additional Details
Make (Brand)
Piaggio
Model
Ape
Condition
Registered (Used)