Login for faster access to the best deals. Click here if you don't have an account.

Toyota Estima

Mar 7th, 2025 at 16:10   Cars   Minuwangoda   8 views Reference: 399

Location: Minuwangoda

Price: ₨.3,395,000


වර්ගය-ටොයොටා එස්ටිමා

ඔරිජිනල් ඩීසල් .ඔරිජිනල් book .

3C turbo එන්ජිම ,ඔටෝ ගියර්.

ආසන 7 යි.එජෙස්ටබල් රොටේටබල්.

ඩුවල් AC ,ඩුවල් සනරූෆ්.

ෆුල් ඔෆ්ශන්.

ඇන්රොයිඩ් සෙටප්.

අලුත් ටයර්. ඔරිජිනල් බොඩි කන්ඩිශන්. අවශ්‍ය අයට ලක්ශ 20 ක් ෆිනෑන්ස් පහසුකම් සපයා දිය හැක.0771529793මිනුවන්ගොඩ.

Additional Details

Make (Brand)
Toyota
Model
Estima
Condition
Registered (Used)